මහමෙව්නාව භාවනා අසපුව смотреть последние обновления за сегодня на .
එරත්න මහමෙවුනා භාවනා අසපුව /erathna mahameuna bhawana asapuwa/#mahamevnawa _buddhist_monastey channel whatsapp-+94786322911 erathna mahameunawa-+94454927713 🤍 #mahameuna #srilanka #mahameunawa #erathna_mahameuna erathna mahameuna asapuwa If you want to write a good biography, then be sure to watch this video and learn some of the tips and tricks to getting it published as soon as possible! By following these tips, you'll not only write a good biography, but you'll also make sure that it's seen by as many people as possible!
#Shraddhatv අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - 🤍 ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න. Shraddha Android App for Mobile :- 🤍 Shraddha Apple App for Mobile :- 🤍 Visit Our Website :- 🤍 Join Our Facebook page :- 🤍 Follow us on Instagram :- 🤍 Watch Shraddha TV Live :- 🤍 Monthly Donation Membership :- 🤍 Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and 🤍shraddha.lk/tv as well. You also can contribute for this meritorious deed of gifting dhamma. Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 info🤍shraddha.lk / 🤍shraddha.lk ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න. Kindly note that if you re-upload the videos from this YouTube channel on YouTube, you will receive "YouTube Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos. Shraddha Media Network - All Rights Reserved
ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏
Mahamewnawa Buddhist Monastery - Malabe #mahamevnawa Credits -: 🤍isurujayashankha719
මෙරට ඉදිවෙන රමණීයම අසපුව බණ්ඩාරවෙල මහමෙව්නා අසපුව
🤍 මහමෙව්නාව භාවනා අසපුව යනු ලෝක ව්‍යාප්ත ථේරවාදී බෞද්ධ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයකි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි නිර්මාතෘ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් “ගෞතම බුදු සසුන බබුළුවන පිරිසක් බිහිවේවා!” යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී මුල් ම මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලදී.
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and 🤍shraddha.lk/tv as well. You also can contribute to this meritorious deed of gifting dhamma. Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 © ShraddhaTV Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 info🤍shraddha.lk / 🤍shraddha.lk
2023 ගාල්ල මහමෙව්නාව අසපුවේ ....අපේ කඨින පිංකම. විවිධ ආර්ථික අපහසුතාවයන් කාලගුණික දේශගුණික උපද්‍රවයන් රෝග පීඩාදිය බහුල මෙවැනි දුෂ්කර කාලයක වස් තුන් මස අවසානයේ අපේ සිත් පිනෙන් පිරවූ උතුම් ම පින්කම, කඨින චීවර පූජා පුණ්‍යෝත්සවය හරි පුදුම පින්කමක්. ඉතා ශ්‍රද්ධාවෙන්, ඉතා සමගියෙන් යුතුව, ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ අපි සියලු දෙනාම මේ නොවැම්බර් මාසයේ 12 වැනිදා ඉරිදා දින කඨින පින්කම පැවැත්වූවා. මෙවර කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ එන්.දිනේෂ් මහතා, එච්.එම්.නිමේෂා මදුශානි මහත්මිය , සෙතුකි රුහංසා දියණිය, මිහිඳු තේජක පුතණුවන් ,දෙමාපියන් ඇතුළු කල්‍යාණ යහළුවන් විසිනි. පෙරදින රාත්‍රියේ මනරම් කංචුක පළඳා සෑ රජුන් සරසා, සුවඳ මලින්,මාලාදාමයන්ගෙන්,රන් සලුවෙන්, පුන් කලසින් පුදා, සෑ බෝ මළු වටා ෂඩ් වර්ණ බොදු ධජ නංවා,අසිරිමත් සිරි ශාක්‍යපුත්‍ර මහා කස්සප මහ සෑ වන්දනාව පවත්වා හිමිදිරි උදෑසනින් ම ක්ෂීරපායාස, කැවිලි, පලතුරු සහිත සම්බුද්ධ පූජාවන්ගෙන් සෑ රජුන්, බෝ රජුන් පුදා, පූජා නර්තන හේවිසි පූජා සහිත පෙරහැරින් කඨින චීවරය මනරම් රන්සිවිගෙයින් වඩමවා ධර්මශාලාවෙහි තැන්පත්කොට සධාතුක කරඬු වහන්සේ ද ධර්මශාලාවට වඩමවා මනරම් මණ්ඩපයක තැන්පත් කොට පිළියෙල කරගත් සියලු ප්‍රණීත දාන වස්තූන්ගේ අග්‍ර භාගය දහවල සම්බුද්ධ පූජාව ලෙස පූජා කොට ,සුසිල්වත් ශ්‍රාවක සඟරුවන වැඩමකරවා කඨින චීවරය සහිත ප්‍රණීත දාන වස්තූන් ,ධර්ම ග්‍රන්ථ ,ගරු පරිෂ්කාර සහිත නොයෙක් පිරිකරින් ශ්‍රාවක සංඝයා පුදා, කඨිනානිශංස ධර්ම දේශනාව ශ්‍රවණය කොට, තවත් නොයෙක් පුණ්‍යක්‍රියාවන්ගෙන් අපි පින් පුරා ගත්තා.පැමිණ සිටි දහසකට අධික සැදැහැවතුන්ට උදෑසන දහවල දානයන් ගිලන්පස ආදිය පූජා කිරීම තුළින්ද ඉතා අගනා පුණ්‍ය ධර්මයන් රැස් කර ගත්තා. අප කෙරෙහි ඉතා අනුකම්පාවෙන්, ඉතා අර්ථසම්පන්න කඨින පින්කමක් සිදු කිරීමට සුසිල්වත් සඟ පරපුරක් දායාද කොට නිරවුල් දහම් මග අපට පෙන්වමින්, අපට අනුශාසනා කොට වදාළ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අපට නිරතුරු හොඳ නරක කියාදෙන ගාල්ල අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් , අප හට කරුණා සිතින් අනුග්‍රහ කිරීමට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන විවිධ අසපු වලින් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයටත් මේ පින්කමට මූලිකත්වය ගත් දායක පින්වතුන්ටත් ,ගාල්ල අසපුවේ උපස්ථාන කමිටුවේ, යොවුන් සභාවේ, පිරිත් කණ්ඩායමේ සියලු පින්වතුන්ටත් දුරින් ළඟින් සිට, බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන කළ, සියලු දෙනාටත් මේ මහානීය පින් අනුමෝදන් වෙත්වා! නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය සැනසෙත්වා ! මේ ගෞතම බුදු සසුනේදී ම චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස සේඛ බල දියුණු කරගන්නට හේතු වාසනා වෙත්වා !
පොතුහැර මහමෙව්නාව භාවනා අසපුව
පොල්ගහවෙල මහමෙවුනා භාවනා මධ්‍යස්ථානය🙏🙏 ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏 නමෝ බුද්ධාය🙏🙏
Travel to Sri Lanka | Win Lanka Travels | Tour Operator in Sri Lanka | Travel Agency | Twins Creation #Travel#Adventure#Vlog ඊළග Video එක බලන්න Channel එක තාම Subscribe කළේ නැද්ද? එහෙනම් දැන්ම ඔය උඩ තියෙන රතු පාට Subscribe Button එක එකපාරක් Click කරල Bell icon එකත් Click කරන්න, එතකොට මම Video එකක් දැම්ම ගමන් ඔයාලට Notification එකක් එනවා | Until now if not SUBSCRIBE my channel, Please press SUBSCRIBE button and hit the BELL Icon, then you can get notification after upload video, thank you.. ~FaceBook Page LIKE කරන්න. ~ 🤍 ~ Instagram Accounts. FOLLOW කරන්න.~ 🤍 ~ YouTube Channel SUBSCRIBE කරන්න ~ 🤍 ~ Twitter Account FOLLOW කරන්න~ 🤍 ~ Visit Our Website ~ 🤍 ~ Email Us ~ info🤍winlankatravels.com ~ Tiktok Account FOLLOW කරන්න~ 🤍 ~~~~ USE SOFTWARE ~~~~ + Adobe Photoshop CS6 (64 bit) + Adobe After Effects CS6 + Adobe Premiere Pro cc 2015 ~~~~ GEAR WE USING ~~~~ + iPhone 6S Plus + Nikon D5100 (Kit Lanse 18-55mm | 50mm | 70-300mm) + Panasonic Full HD + DJI Osmo Mobile 2 (Gimble) + Saramonic SmartRig + + Saramonic UwMic9
ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා🙏🙏
Together Twist Like👍 share ♥ subscribe 🔔 click the bell Subscribe to our channel, Let’s get social Facebook ~ 🤍 TikTok ~ 🤍 Our Travel video Tool kit, *iPhone X *One plus 8 Thanks for watching our video! MAHESHI ♥ SAMEERA
#Shraddhatv අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - 🤍 ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න. Shraddha Android App for Mobile :- 🤍 Shraddha Apple App for Mobile :- 🤍 Visit Our Website :- 🤍 Join Our Facebook page :- 🤍 Follow us on Instagram :- 🤍 Watch Shraddha TV Live :- 🤍 Monthly Donation Membership :- 🤍 Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and 🤍shraddha.lk/tv as well. You also can contribute for this meritorious deed of gifting dhamma. Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 info🤍shraddha.lk / 🤍shraddha.lk ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න. Kindly note that if you re-upload the videos from this YouTube channel on YouTube, you will receive "YouTube Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos. Shraddha Media Network - All Rights Reserved
Song -: සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය (උපහාර ගීතය) #ella #mahamewnawa #buddhism #bandarawela #travelsrilanka
අසිරිමත් සෑ රජාණන් හට ජීවය ලබාදෙමින් ථතාගත ධාතූන් වහන්සේලා 24 නමක් තැන්පත්කිරීමේ සුපින්බර මොහොත... බුත්තල මහමෙව්නාව භාවනා අසපුව... බුදුන් වහන්සේ ගේ පිරිසිදු ධර්මය අසන්න ලැබෙන්නේ මනුෂ්‍යයන්ගෙනුත් සුළුම සුළු පිරිසකට පමණි. උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න. ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න. Namo Buddhaya | නමෝ බුද්ධාය!!
#VIsheshaNiwedanayai #Mahamewunawa ඇතිවී ඇති හදිසි තත්වය සලකා, ශ්‍රී ලාංකීය ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම අවම කිරීම පිණිස සති දෙකක කාලයක් සදහා සියලු මහමෙව්නාව භාවනා අසපු මධ්‍යස්ථානයන් වසා තැබෙන අතර මාසික සීල භාවනා වැඩසටහන්, යොවුන් වැඩසටහන්, ළමා වැඩසටහන් ආදී පිරිස එක්රැස් වෙන සියලු වැඩසටහන් එම කාලය තුළ නොපැවැත්වේ පොල්ගහවෙල සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිඟාවත්, කඩුවෙල සිරි ගෞතම සිරිපා විහාරයත් එම කාලය තුළ වසා තබනු ලැබේ. ඔක්තෝබර් මස 10 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මහාවංශාභිමානී ව්‍යාපාරික සංසදයේ සමාරම්භක සම්මේලනය එදින නොපැවැත්වෙන අතර එය පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ. සියලු ලෝවාසී සැමට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ සෑම දිනක ම රාත්‍රී 09.00ට සජීවව පැවැත්වීමට නියමිත සෙත් පිරිත් සජ්ඣායනයට සියලු දෙනා නිවසේ සිට සම්බන්ධ වන්න. තෙරුවන් සරණයි! Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and 🤍shraddha.lk/tv as well. You also can contribute for this meritorious deed of gifting dhamma. Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 info🤍shraddha.lk / 🤍shraddha.lk ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න. Since Shraddha TV has obtained the copyright to YouTube channel's videos Please note that re-uploading them on YouTube gives you ''YouTube Copyright Strikes''. Shraddha Media Network - All Rights Reserved
සියලු දන් පරදන උත්තම අමෘතය බඳු ධර්ම දානය ඉතා සුවසේ පිනැතියන් වෙත දායාද කරනු පිණිස ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන උතුම් ධර්ම ශාලාව ගොඩනැගීමේ මුල් අදියරේ කටයුතු දැන් ඇරඹී තිබේ.ඒ සඳහා ඔබට එක් කණුවක් සඳහා වැයවන බරපැන දැරීමෙන් හෝ රුපියල් 50,000 ක කොටසක් රුපියල් 20,000 ක කොටසක් ,රුපියල් 10 000 ක කොටසක් රුපියල් 5000ක කොටසක් සඳහා හෝ පින්වත් ඔබට හැකි අයුරින් හෝ දායක විය හැකියි. ගිණුම් අංකය 85124705 ගිණුමේ නම - ධර්මශාලාව ගොඩනැගීමේ අරමුදල ලංකා බැංකුව ගාල්ල නගර ශාඛාව. සියලු විමසීම් . 071 2500 708 / 077 2099 366 076 46 82 807 මුදල් තැන්පත් කිරීමෙන් පසු ලැබෙන රිසිට් පත 076 46 82 807 වට්ස්ඇප් අංකයට හෝ මහමෙව්නාව භාවනා අසපුව ,මැලෑගොඩ, වංචාවල, ගාල්ල . යන ලිපිනයට හෝ යොමු කිරීමට කාරුණික වන්න. ගාල්ල අසපුවේ ධර්ම ශාලාව තැනවීමට සම්බන්ධ වී උතුම් සත්‍යය අවබෝධය පිණිස හේතු වන මහත්ඵල පුණ්‍ය ධර්මයන් උපදවා ගැනීමට පින්වත් ඔබට වාසනාව උදා වේවා ..! තෙරුවන් සරණයි..!
Mahamewnawa Bandarawela #mahamevnawa #viral #trending
#srilanka #nature #mahamevnawa බිබිල මහමෙව්නාව භාවනා අසපු සෑ රජාණන් වහන්සේගේ කොත් පැලඳවීම 2022 නොවැම්බර් මස 1 දින පැවැත්වු වැඩසටහන.
නමෝ බුද්ධාය! 2016 පොසොන් මස 5 වෙනි ඉරු දින දකුණු කොරියාවේ අන්සාන් දුම්රිය පොළ ආසන්නයේ ඉදිකරන ලද නව මහමෙව්නාව භාවනා අසපුව විවෘත කිරීමේ පින්කම පිළිබද BBS රූපවාහිණි නාළිකාවේ විකාශය වු ප්‍රවෘත්තිය. #MahamevnawaSouthKorea
නමෝ බුද්ධාය 🌏කළන මිතුරෝ🌏 මෙ චැනල් එක බාවිතා වෙන් දර්මදෙසනා ඇතුලු අසපු වල විඩියෝස් වලට පමනයි කැමති අය චැනල් එක subscribe කරන්න♥
යන්න ඔන තැනක් කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුව 💖🙏🙏🙏 #shraddhatv #hanuman #satisfying
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and 🤍shraddha.lk/tv as well. You also can contribute for this meritorious deed of gifting dhamma. Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 © ShraddhaTV Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 info🤍shraddha.lk / 🤍shraddha.lk